ප්‍රධාන අන්තර්ගතයට යන්න
kdj@kdj.lk +94 76 723 3595 0117 228 328 Kirillawala, Sri Lanka Thursday, Nov 5, 2026 YouTube TikTok Instagram Facebook NAS Community
The Newsroom

AI සටහන් සිංහලෙන් ලියන ලිපි.

AI, coding, music and video creation — tech news in Sinhala, reported and explained by KD Jayakody.

01 — Featured

තෝරාගත් stories

02 — The feed

Every story

නවතම ලිපි මුලින් — දිනය Asia/Colombo වේලාවෙන්.

2026 ඔක්තෝබර් 12සති 3 කට පෙර · AI & Education

AI Agent කියන්නේ මොකක්ද? Chatbot එකට වඩා එක step එකක් ඉස්සරහට

Chatbot එකක් උත්තර දෙනවා. AI Agent කෙනෙක් වැඩේම කරලා දෙනවා. වෙනස සරල සිංහලෙන් තේරුම් ගමු.

arrow_forward
2026 ඔක්තෝබර් 11සති 3 කට පෙර · AI & Education

Coding Agents වල Self-Improvement එකට යන වියදම අඩු කරන SIFT ක්‍රමය

Coding Agents ලට තමන්ගේ වැරදි හදාගෙන දියුණු වෙන්න පුළුවන් වුණත්, ඒ සඳහා යන අධික API වියදම සහ කාලය ලොකු බාධාවක්. මේ bottleneck එක විසඳා අඩු සම්පත් ප්‍රමාණයකින් වැඩි කාර්යක්ෂමතාවයක් ලබා දෙන SIFT (Self Improvement via Fast Tree-search) තාක්ෂණය ගැන විමසා බලමු.

arrow_forward
2026 ඔක්තෝබර් 10සති 3 කට පෙර · AI & Education

ලංකාවේ AI viral වෙන විදිහ: වැඩේද, උගුලක්ද?

සෝෂල් මීඩියාවේ AI කතා viral වෙද්දී, ඒක වැඩකට හරි දැයි නැත්නම් උගුලක් දැයි වෙන්කර බැලීම.

arrow_forward