ප්‍රධාන අන්තර්ගතයට යන්න
නොමිලේ මෙවලම

Singlish → සිංහල Typing

ඉංග්‍රීසි අකුරෙන් type කරන්න — සිංහල Unicode එක එසැණින් ලැබෙනවා. Facebook, WhatsApp, Word, ChatGPT ඕනම තැනකට copy කරන්න.

අකුරු: 0

ඔබ type කරන දේ ඔබේ device එකෙන් පිට යන්නේ නැහැ. ඉංග්‍රීසි acronyms (AI, CV) capital අකුරෙන් ලිව්වොත් එහෙමම තියෙනවා.

පාවිච්චි කරන හැටි

පියවර 3යි

  1. වම් පැත්තේ box එකේ සිංහල වචන ඉංග්‍රීසි අකුරෙන් type කරන්න (උදා: ayubowan).
  2. දකුණු පැත්තේ සිංහල අකුරු එසැණින් ලැබෙනවා (ආයුබෝවන්). දිග ස්වරයට අකුර දෙපාරක් ගහන්න (aa = ා).
  3. Copy කරන්න button එක ඔබලා ඕනම තැනක paste කරන්න.

කෙටි උදව් වගුව

ගහන්නස්වරයපිල්ල
aඅක
aaආකා
aeඇකැ
aaeඈකෑ
iඉකි
iiඊකී
uඋකු
uuඌකූ
eඑකෙ
eeඒකේ
aiඓකෛ
oඔකො
ooඕකෝ
auඖකෞ
ගහන්නඅකුරගහන්නඅකුර
kකkhඛ
gගghඝ
chචjජ
tටTඨ
thතThථ
dදDඩ
Dhධnන
Nණpප
phඵfෆ
bබbhභ
mමyය
rරlල
Lළw / vව
sසshශ
Shෂhහ
nyඤgnඥ
nndඬng (+ස්වර)ඟ
ng / xංkr / prක්‍ර / ප්‍ර
ky / vyක්‍ය / ව්‍ය

Capital අකුරු වැදගත්: t = ට, T = ඨ, n = න, N = ණ, l = ල, L = ළ, d = ද, D = ඩ.

FAQ

නිතර අහන ප්‍රශ්න

Singlish කියන්නේ මොකක්ද?

සිංහල වචන ඉංග්‍රීසි අකුරෙන් ලියන එක. උදා: "kohomada" ලිව්වාම "කොහොමද" ලැබෙනවා.

මේක නොමිලේද? Install කරන්න ඕනද?

සම්පූර්ණයෙන්ම නොමිලේ. Browser එකේම වැඩ කරනවා — app එකක් හෝ font එකක් install කරන්න ඕන නැහැ.

මම type කරන දේ server එකකට යනවද?

නැහැ. Convert වෙන්නේ ඔබේ phone/computer එකේම. කිසිම දෙයක් save වෙන්නේ හෝ යවන්නේ නැහැ.

"ා" දිග ස්වර type කරන්නේ කොහොමද?

අකුර දෙපාරක් ගහන්න: "aa" = ා, "ii" = ී, "uu" = ූ, "ee" = ේ, "oo" = ෝ. උදා: "paan" = පාන්.

තවත් නොමිලේ මෙවලම්

AI සිංහලෙන් ඉගෙනගන්න — නොමිලේ community එකට එකතු වෙන්න

KDJ community එකේ නොමිලේ පාඩම්, tips සහ ප්‍රශ්න අහන්න තැනක්.

පන්ති ගැන දැනගන්න කතා කරන්න

Hotline 0117 228 328 අමතන්න (උදේ 8 – රෑ 8), නැත්නම් WhatsApp 0767 233 595 ට message එකක් දාන්න හෝ call කරන්න.