Unicode ↔ FM Abhaya
සිංහල Unicode text එක FM Abhaya වලට, නැත්නම් FM text එක Unicode වලට — දෙපැත්තටම එසැණින් හරවන්න.
FM output එක සිංහලෙන් පේන්න ඔබේ device එකේ FM Abhaya font එක install කරලා තියෙන්න ඕන. අපි font එකක් දෙන්නේ නැහැ.
English අකුරු FM font එකේ සිංහල අකුරු විදිහට පේන නිසා, FM වලට හරවන්න කලින් English වචන අයින් කරන්න. ඉලක්කම් සහ සාමාන්‍ය ලකුණු (. , ? !) හරියට හැරෙනවා.
පියවර 3යි
- Unicode → FM: වම් box එකට සිංහල Unicode text එක paste කරන්න (Facebook, Word, Google Docs වලින්).
- FM → Unicode: පරණ FM Abhaya text එක දකුණු box එකට paste කරන්න — Unicode එක වම් පැත්තේ ලැබෙනවා.
- ඕන පැත්ත Copy කරලා Photoshop, Word හෝ web එකේ paste කරන්න. FM text එකට FM Abhaya font එක තෝරන්න.
නිතර අහන ප්‍රශ්න
FM Abhaya කියන්නේ මොකක්ද?
Unicode එන්න කලින් ලංකාවේ බහුලව පාවිච්චි කරපු පරණ (legacy) සිංහල font එකක්. අදටත් Photoshop, පරණ Word files, පුවත්පත් layout වල පාවිච්චි වෙනවා.
FM output එක අමුතු ඉංග්‍රීසි අකුරු වගේ පේන්නේ ඇයි?
FM text එක සිංහල විදිහට පේන්න ඔබේ computer එකේ FM Abhaya font එක install කරලා තියෙන්න ඕන. අපි font එක දෙන්නේ නැහැ — ඔබට අයිතිය තියෙන තැනකින් ගන්න.
දෙපැත්තටම හරවන්න පුළුවන්ද?
ඔව්. උඩ box එකේ Unicode type/paste කළොත් FM ලැබෙනවා; FM box එකේ paste කළොත් Unicode ලැබෙනවා.
මගේ text එක server එකකට යනවද?
නැහැ. Convert වෙන්නේ ඔබේ browser එකේම.
AI සිංහලෙන් ඉගෙනගන්න — නොමිලේ community එකට එකතු වෙන්න
KDJ community එකේ නොමිලේ පාඩම්, tips සහ ප්‍රශ්න අහන්න තැනක්.
පන්ති ගැන දැනගන්න කතා කරන්න
Hotline 0117 228 328 අමතන්න (උදේ 8 – රෑ 8), නැත්නම් WhatsApp 0767 233 595 ට message එකක් දාන්න හෝ call කරන්න.