2025 December - AI Web Dev: Full System From Scratch (මුල සිට අගටම)
මෙය NAS learning community එකේ Gold tier පාඨමාලාවක්. පහත තියෙන්නේ අප තහවුරු කරගත් තොරතුරු — enrolment සහ සම්පූර්ණ පාඩම් මාලාව learning platform එකේ මෙම පාඨමාලාවේ page එකේ තියෙනවා.
Requires Gold or Platinum — included with either membership, or buy per course.
යාවත්කාලීන දිනය public page එකේ නැහැ.
පාඨමාලා විස්තර
අද දෙසැම්බර් 31 රෑ 9 ඉඳන් ජනවාරි 1 වෙනිදා උදේ වෙනකන් අපි කරන්න යන්නේ ලංකාවේ මෙතෙක් සිද්ධ වුනු දැවැන්තම Web Development සජීවී විකාශයයි. මේක නිකම්ම පාඩමක් නෙවෙයි, එක රැයකින් සම්පූර්ණ Web Application එකක් (Full System) මුල සිට අගටම නිර්මාණය කරලා පෙන්වන සජීවී අභියෝගයක්!
Platform course page එකෙන් (excerpt) — 12 Oct 2026.
ඉගෙනගන්න දේවල්
- Frontend: VueJS පාවිච්චි කරලා ලස්සන UI එකක් හදමු.
- Backend: Node.js වලින් Robust Server එකක් Build කරමු.
- Database: PostgreSQL පාවිච්චි කරලා Real-world DB Schema එකක් Design කරමු.
- Automation: GitHub Actions පාවිච්චි කරලා Auto Deployment (CI/CD) හදමු.
- Hosting: හදපු සිස්ටම් එක ඉන්ටර්නෙට් එකට Live හොස්ට් කරමු.
Frontend, Backend සහ Database එකට සම්බන්ධ කරන හැටි ඉගෙන ගන්න ඕනේ අයට.
Hosting සහ Auto Deployment (CI/CD) වගේ advanced දේවල් සරලව ඉගෙන ගන්න ඕනේ අයට.
ඊළඟ පියවර: පහත button එකෙන් kdjayakody.lk වෙතින් NAS learning platform එකට (learn.kdjayakody.lk) යනවා — enrolment සහ payment සිද්ධ වෙන්නේ එහේ, මෙම පාඨමාලාවේම page එකේ.
පටන්ගන්න නොමිලේ NAS account එකක් අවශ්යයි.
මට ගෙවන්න තියෙනවද? Gold/Platinum member: ඇතුළත් — ඔබ $0ක් වත් ගෙවන්නේ නැහැ. අලුත් visitor: platform එකේ standalone purchase (නිවැරදි මිල course page එකේ), නැත්නම් Gold join වන්න.
Gold membership එකෙන් ඇතුළු වන්නarrow_outward සියලු පාඨමාලා වෙත
පාඩම් මාතෘකා සහ sample lesson වැනි සම්පූර්ණ විස්තර platform එකේ course page එකේ තියෙනවා.
