Skip to main content
kdj@kdj.lk +94 76 723 3595 0117 228 328 Kirillawala, Sri Lanka Saturday, Oct 24, 2026 YouTube TikTok Instagram Facebook NAS Community
Popular: AI News Courses About KD
Course details · පාඨමාලා විස්තර

2025 December - AI Web Dev: Full System From Scratch (මුල සිට අගටම)

A Gold-tier course in the NAS learning community. Below is what we have verified — enrolment and the full lesson list live on this course's page on the learning platform.

2025 December - AI Web Dev: Full System From Scratch (මුල සිට අගටම) — course cover
  • Access tier · tier එක
    Gold
  • Requirement · අවශ්‍යතාව
    Gold හෝ Platinum අවශ්‍යයි — membership දෙකෙන් එකකින් ඇතුළත්, නැත්නම් per-course මිලට.
    Requires Gold or Platinum — included with either membership, or buy per course.
  • Lessons · පාඩම්
    2 lessons in 1 section (checked 12 Oct 2026)
  • Included in · ඇතුළත්
    Included in Gold and Platinum
  • Instructor
    KD Jayakody
  • Format · ආකෘතිය
    Recording · පටිගත — Overnight live-challenge recording
  • Standalone · එක් වරක්
    මිල course page එකේ · Price on the course page
  • Duration · කාලය
    ආරම්භය: දෙසැම්බර් 31 - රාත්‍රී 9:00 ට. අවසානය: ජනවාරි 1 - උදෑසන (සිස්ටම් එක Live වෙනකන්!).
  • Learners enrolled · ඉගෙනගන්නන්
    545 (July 2026 snapshot)
  • Device & software · උපාංග
    මේකේදී මම පාවිච්චි කරන සියලුම Source Codes මම GitHub එකට අප්ලෝඩ් කරනවා.
  • Tool costs · Tool ගාස්තුව
    Vue.js, Node.js, PostgreSQL, GitHub Actions + hosting: Any paid plan for the tool itself is separate from course access — check the tool's own pricing.
  • Published · ප්‍රකාශිත
    2026-01-02 (July 2026 snapshot)
    Updated date not shown publicly.
  • Where · තියෙන්නේ කොහේද
    NAS community · learn.kdjayakody.lk
  • Public preview
    This summary and the lesson counts are free to read — no account needed.
  • Sign-in · ඇතුළු වන්න
    Starting needs a free NAS account.
  • Platform button · button එක
    "Buy now" (verified 12 Oct 2026)
  • Catalogue snapshot
    2026-07-28 — confirm price and availability on the platform course page
  • About this course

    අලුත් අවුරුද්ද උදා කරන්නේ කෝඩින් කරලා!

    අද දෙසැම්බර් 31 රෑ 9 ඉඳන් ජනවාරි 1 වෙනිදා උදේ වෙනකන් අපි කරන්න යන්නේ ලංකාවේ මෙතෙක් සිද්ධ වුනු දැවැන්තම Web Development සජීවී විකාශයයි. මේක නිකම්ම පාඩමක් නෙවෙයි, එක රැයකින් සම්පූර්ණ Web Application එකක් (Full System) මුල සිට අගටම නිර්මාණය කරලා පෙන්වන සජීවී අභියෝගයක්!

    Quoted from the platform course page (excerpt) — checked 12 Oct 2026.

    What you will learn

    • Frontend: VueJS පාවිච්චි කරලා ලස්සන UI එකක් හදමු.
    • Backend: Node.js වලින් Robust Server එකක් Build කරමු.
    • Database: PostgreSQL පාවිච්චි කරලා Real-world DB Schema එකක් Design කරමු.
    • Automation: GitHub Actions පාවිච්චි කරලා Auto Deployment (CI/CD) හදමු.
    • Hosting: හදපු සිස්ටම් එක ඉන්ටර්නෙට් එකට Live හොස්ට් කරමු.
  • Who this is for · කා සඳහාද
    Programming වලට ආධුනිකයෙක් වුනත් එක දිගට System එකක් හදන හැටි බලන්න ආස අයට.
    Frontend, Backend සහ Database එකට සම්බන්ධ කරන හැටි ඉගෙන ගන්න ඕනේ අයට.
    Hosting සහ Auto Deployment (CI/CD) වගේ advanced දේවල් සරලව ඉගෙන ගන්න ඕනේ අයට.
  • Next step: the button below takes you from kdjayakody.lk to the NAS learning platform (learn.kdjayakody.lk) — enrolment and payment happen there, on this exact course's page.

    Starting needs a free NAS account.

    Do I owe anything? Gold or Platinum member: included — you owe $0. New visitor: standalone purchase on the platform (exact price on the course page), or join Gold.

    Gold membership එකෙන් ඇතුළු වන්නarrow_outward Back to all courses

    Full details such as lesson titles and any sample lesson live on the platform's course page.