ප්‍රධාන අන්තර්ගතයට යන්න
kdj@kdj.lk +94 76 723 3595 0117 228 328 Kirillawala, Sri Lanka Saturday, Oct 24, 2026 YouTube TikTok Instagram Facebook NAS Community
Course details · පාඨමාලා විස්තර

Google Gemini AI: All in One Practical Course

මෙය NAS learning community එකේ Platinum tier පාඨමාලාවක්. පහත තියෙන්නේ අප තහවුරු කරගත් තොරතුරු — enrolment සහ සම්පූර්ණ පාඩම් මාලාව learning platform එකේ මෙම පාඨමාලාවේ page එකේ තියෙනවා.

Google Gemini AI: All in One Practical Course — course cover
  • Access tier · tier එක
    Platinum
  • Requirement · අවශ්‍යතාව
    Platinum අවශ්‍යයි — Gold වලින් Platinum පාඨමාලා ලැබෙන්නේ නැහැ; නැත්නම් per-course මිලට.
    Requires Platinum — Gold does not include Platinum courses; or buy per course.
  • Lessons · පාඩම්
    29 lessons in 3 sections (checked 12 Oct 2026)
  • Included in · ඇතුළත්
    Platinum වල ඇතුළත්
  • Instructor
    KD Jayakody
  • Format · ආකෘතිය
    Structured · ව්‍යුහගත
  • Standalone · එක් වරක්
    මිල course page එකේ · Price on the course page
  • Learners enrolled · ඉගෙනගන්නන්
    6 (July 2026 snapshot)
  • Tool costs · Tool ගාස්තුව
    Google Gemini: Tool ගාස්තුව වෙනම — tool එකේ මිල බලන්න.
  • Published · ප්‍රකාශිත
    2026-07-25 (July 2026 snapshot)
    යාවත්කාලීන දිනය public page එකේ නැහැ.
  • Where · තියෙන්නේ කොහේද
    NAS community · learn.kdjayakody.lk
  • Public preview
    මෙම page එකේ විස්තර නොමිලේ බලන්න පුළුවන් — account එකක් අවශ්‍ය නැහැ.
  • Sign-in · ඇතුළු වන්න
    පටන්ගන්න නොමිලේ NAS account එකක් අවශ්‍යයි.
  • Platform button · button එක
    "Buy now" (verified 12 Oct 2026)
  • Catalogue snapshot
    2026-07-28 — confirm price and availability on the platform course page
  • පාඨමාලා විස්තර

    Google Gemini AI තාක්ෂණය මුල සිටම ඉතා සරලව සහ ප්‍රායෝගිකව ඉගෙනගෙන, ඔබේ දෛනික වැඩකටයුතු, අධ්‍යාපන කටයුතු මෙන්ම ව්‍යාපාරික කාර්යයන් සිය ගුණයකින් වේගවත් කරගන්නේ කෙසේදැයි මෙම පාඨමාලාවෙන් සම්පූර්ණයෙන්ම ඉගෙන ගත හැක.

    Platform course page එකෙන් (excerpt) — 12 Oct 2026.

    ඉගෙනගන්න දේවල්

    • Gemini මුලික කරුණු සහ Prompting: Gemini සමඟ නිවැරදිව සංවාද කරන ආකාරය, Corporate vs Personal ගිණුම් භාවිතය සහ විශේෂිත Prompting ක්‍රමවේද ('Machn' Technique, Baby Technique).
    • ලේඛන සහ පොත් නිර්මාණය (E-Books & Docs): Gemini සහ Google Docs / Canvas එකතු කර මුද්‍රණයට සුදුසු (Print-Ready) පොත් සහ ලිපි ලේඛන සකස් කිරීම.
    • ගවේෂණය සහ දත්ත කළමනාකරණය: Gemini හරහා Deep Research කිරීම, Web Search භාවිතය සහ පහසුවෙන් Excel Files සකස් කරගැනීම.
    • Professional Presentations: Gemini සහ Google Slides භාවිතයෙන් ඉතා කෙටි කාලයකින් උසස් මට්ටමේ Presentations නිර්මාණය කිරීම.
    • Singlish Prompting සහ Creative AI: Singlish භාවිතයෙන් Images නිර්මාණය කිරීම, Urage Malu Technique, Face Swapping, Music සහ Advertisement Videos සෑදීම.
    • Custom Gems සහ AI Automation: ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන ලෙස Custom Gems සහ Short Note Generators සකස් කරගැනීම.
  • Who this is for · කා සඳහාද
    AI තාක්ෂණය මුල සිට ප්‍රායෝගිකව ඉගෙන ගැනීමට කැමති ඕනෑම අයෙකුට
    පාසල්/විශ්වවිද්‍යාල සිසුන්ට සහ පර්යේෂකයන්ට (Researchers)
    Content Creators, Graphic Designers සහ Digital Marketers ලාට
    තම කාලය ඉතිරි කරගනිමින් කාර්යක්ෂමතාව (Productivity) වැඩි කරගැනීමට කැමති රැකියාවල නිරත වන්නන්ට
  • ඊළඟ පියවර: පහත button එකෙන් kdjayakody.lk වෙතින් NAS learning platform එකට (learn.kdjayakody.lk) යනවා — enrolment සහ payment සිද්ධ වෙන්නේ එහේ, මෙම පාඨමාලාවේම page එකේ.

    පටන්ගන්න නොමිලේ NAS account එකක් අවශ්‍යයි.

    මට ගෙවන්න තියෙනවද? Platinum member: ඇතුළත් — ඔබ $0ක් වත් ගෙවන්නේ නැහැ. Gold members සහ අලුත් visitors: මෙය Gold වල නැහැ — platform එකේ standalone purchase (නිවැරදි මිල course page එකේ), නැත්නම් Platinum join වන්න.

    Platinum membership එකෙන් ඇතුළු වන්නarrow_outward සියලු පාඨමාලා වෙත

    පාඩම් මාතෘකා සහ sample lesson වැනි සම්පූර්ණ විස්තර platform එකේ course page එකේ තියෙනවා.