Skip to main content
kdj@kdj.lk +94 76 723 3595 0117 228 328 Kirillawala, Sri Lanka Thursday, Nov 5, 2026 YouTube TikTok Instagram Facebook NAS Community
Popular: AI News Courses About KD
Role — Entrepreneur

Building companies,
not just products.

Founder & CEO of KDJ Lanka (Pvt) Ltd — a Gampaha-grown tech company turning everyday Sri Lankan problems into software, from SaaS and e-commerce to AI-powered utilities.

The company

KDJ Lanka in numbers

A solo founding journey, now a team shipping for thousands of users.

10Active products
77+Free online tools
10+Team members
6,180+NAS community members
Services by problem · ගැටලුව අනුව

What is eating your week?

තාක්ෂණ වචන අවශ්‍ය නැහැ — ගැටලුව තෝරන්න, ලැබෙන ප්‍රතිඵලය කියවන්න, ඒ intent එකෙන්ම විමසන්න.

forum

Customer enquiries හැසිරවීම

පාරිභෝගික ප්‍රශ්නවලට ඉක්මන්, පිළිවෙළ පිළිතුරු — missed messages නැතුව.

මේ ගැන විමසන්න · Enquirearrow_forward
table_chart

නැවත නැවත office වැඩ

Excel reports, data entry වැනි දේවල් automated වී කාලය ඉතිරි වීම.

මේ ගැන විමසන්න · Enquirearrow_forward
shopping_cart

Online විකිණීම

Orders, payments සහ stock පිළිවෙළට — shop එක 24/7 විවෘතයි.

මේ ගැන විමසන්න · Enquirearrow_forward
code

Web systems

ව්‍යාපාරයට ගැලපෙන websites සහ internal systems.

මේ ගැන විමසන්න · Enquirearrow_forward
school

Team AI පුහුණුව

කාර්ය මණ්ඩලයට සිංහලෙන් AI tools වැඩට යොදවන්න පුහුණුව.

මේ ගැන විමසන්න · Enquirearrow_forward
dns

Hosting & නඩත්තුව

One-time development වලින් වෙන්ව — මාසික hosting සහ updates වෙනම.

මේ ගැන විමසන්න · Enquirearrow_forward
Own-product cases · අපේ නිෂ්පාදන

Proof from our own shelf

Client projects ප්‍රසිද්ධ නැහැ — පහත තියෙන්නේ අපේම live නිෂ්පාදන තුනක්.

01

Own productFreeTools.lk

ගැටලුව: දෛනික digital වැඩට විශ්වාසදායක Sinhala-friendly tools තිබුණේ නැහැ.

Solution: Converters, generators, calculators — 77+ tools එක තැනක.

Role: KDJ Lanka team: design, build සහ නඩත්තුව.

Result: දෛනික වැඩට නොමිලේ tools.

Evidence: Live site එකේ tools try කරන්න පුළුවන්.

Limits: මෙය අපේ නිෂ්පාදනයක් — client delivery එකක් නෙවෙයි.

Try livearrow_outward
02

Own productCVMe.lk

ගැටලුව: Job seekers ලට ඉක්මනින් professional CV එකක් හදාගන්න ක්‍රමයක් අවශ්‍ය වුණා.

Solution: Sinhala-friendly CV සහ resume generator.

Role: KDJ Lanka team: design, build සහ නඩත්තුව.

Result: Live නිෂ්පාදනයක් ලෙස ක්‍රියාත්මකයි.

Evidence: Live site එකේ CV එක හදාගන්න පුළුවන්.

Limits: මෙය අපේ නිෂ්පාදනයක් — client delivery එකක් නෙවෙයි.

Visit livearrow_outward
03

Own product + documented buildAccountMe.lk

ගැටලුව: සැබෑ ව්‍යාපාරයකට ගැලපෙන full system එකක් අවශ්‍ය වුණා.

Solution: Design සිට maintenance දක්වා full project (18-lesson documented build).

Role: KDJ Lanka team: full design, build සහ maintenance.

Result: Live site සහ 18-lesson public build course.

Evidence: Site එක බලන්න, course එකේ build steps බලන්න.

Limits: Build series එක educational — finished client accounting deployment එකක් නෙවෙයි.

Live sitearrow_outward Build course · Platinumarrow_outward
Process · ක්‍රියාවලිය

Discovery to handover

Timeline එක proposal එකෙන් තහවුරු වේ — fixed promises නැහැ.

Development, hosting, maintenance, handover සහ training වෙන්ව commercial scopes — proposal එකෙන් තහවුරු වේ.

Development, hosting, maintenance, ownership/handover and training are separate commercial scopes — your proposal states which ones apply.

looks_1_outline

Discovery

ඔබේ ව්‍යාපාරය, ගැටලුව සහ ඉලක්කය තේරුම් ගැනීම — නොමිලේ introductory call එකක්.

looks_2_outline

Proposal

Scope, timeline සහ hosting/maintenance වෙන්ව — ලිඛිත proposal එකක්.

looks_3_outline

Build / Train

Development හෝ team පුහුණුව, progress updates සමඟ.

looks_4_outline

Handover / Support

System handover, training සහ ongoing support plan.