ප්‍රධාන අන්තර්ගතයට යන්න
නොමිලේ මෙවලම

AI Prompt Generator

ChatGPT, Gemini, Claude වලින් හොඳම උත්තරය ගන්න — විස්තර ටිකක් දාන්න, ව්‍යුහගත prompt එක ලැබෙනවා.

අකුරු: 0

AI API එකක් call කරන්නේ නැහැ — prompt එක හැදෙන්නේ ඔබේ browser එකේම. Claude තෝරුවොත් XML tags විදිහටත්, අනිත් ඒවට headings විදිහටත් හැදෙනවා.

පාවිච්චි කරන හැටි

පියවර 3යි

  1. කාර්යය, AI tool එක, tone එක සහ පිළිතුරු භාෂාව තෝරන්න.
  2. මාතෘකාව සහ කාටද කියන එක ලියන්න. Prompt එක එසැණින් පහළින් හැදෙනවා.
  3. Copy කරලා ChatGPT, Gemini හෝ Claude එකට paste කරන්න. උත්තරය හරි නැත්නම් විස්තර වෙනස් කරලා ආයෙත් try කරන්න.
FAQ

නිතර අහන ප්‍රශ්න

මේ tool එක AI එකක් පාවිච්චි කරනවද?

නැහැ. මේක template එකක් — ඔබ දෙන විස්තර වලින් හොඳ ව්‍යුහයක් තියෙන prompt එකක් ඔබේ browser එකේම හදනවා. ඊට පස්සේ ඒක ChatGPT, Gemini හෝ Claude එකට paste කරන්න.

හොඳ prompt එකක තියෙන්න ඕන මොනවද?

භූමිකාව (Role), පසුබිම (Context), කාර්යය (Task), ආකෘතිය (Format) සහ සීමා (Constraints). මේ tool එක ඒ කොටස් 5ම ඔබ වෙනුවෙන් ලියනවා.

සිංහලෙන් උත්තර ගන්න පුළුවන්ද?

ඔව්. "පිළිතුරු භාෂාව" සිංහල තෝරන්න. Prompt එක සිංහලෙන් හැදිලා, සිංහල Unicode වලින් උත්තර දෙන්න කියලා AI එකට කියනවා.

මම type කරන දේ save වෙනවද?

නැහැ. සියල්ල ඔබේ device එකේම. කිසිම දෙයක් server එකකට යවන්නේ නැහැ.

තවත් නොමිලේ මෙවලම්

AI සිංහලෙන් ඉගෙනගන්න — නොමිලේ community එකට එකතු වෙන්න

KDJ community එකේ නොමිලේ පාඩම්, tips සහ ප්‍රශ්න අහන්න තැනක්.

පන්ති ගැන දැනගන්න කතා කරන්න

Hotline 0117 228 328 අමතන්න (උදේ 8 – රෑ 8), නැත්නම් WhatsApp 0767 233 595 ට message එකක් දාන්න හෝ call කරන්න.