CV Helper
විස්තර fill කරන්න — පිරිසිදු English CV එකක් එසැණින් හැදෙනවා. PDF එකක් විදිහට save කරන්න. ඔබේ විස්තර කිසිම server එකකට යන්නේ නැහැ.
CV එක English වලින් fill කරන්න. කිසිම දෙයක් save වෙන්නේ නැහැ — page එක close කරන්න කලින් PDF එක save කරගන්න.
රැකියා අත්දැකීම්
අධ්‍යාපනය
පියවර 3යි
- නම, contact විස්තර සහ කෙටි හැඳින්වීම English වලින් fill කරන්න.
- + එකතු කරන්න ඔබලා රැකියා සහ අධ්‍යාපනය එකතු කරන්න. දකුණු පැත්තේ CV එක එසැණින් හැදෙනවා.
- Print / PDF ඔබලා "Save as PDF" තෝරන්න. ඉවරයි!
නිතර අහන ප්‍රශ්න
මගේ විස්තර කොහෙටවත් යනවද?
නැහැ. CV එක හැදෙන්නේ ඔබේ browser එකේම. කිසිම දෙයක් server එකකට යවන්නේ හෝ save කරන්නේ නැහැ — page එක close කළාම විස්තර මැකෙනවා.
PDF එකක් විදිහට save කරන්නේ කොහොමද?
"Print / PDF" ඔබලා printer එක ලෙස "Save as PDF" තෝරන්න. Phone එකේ නම් Share → Print → Save as PDF.
CV එක ඉංග්‍රීසියෙන් ඇයි?
ලංකාවේ බොහෝ රැකියා සහ ආයතන ඉංග්‍රීසි CV එකක් ඉල්ලන නිසා. Fill කරන්න ඕන දේ සිංහලෙන් මෙතන පැහැදිලි කරලා තියෙනවා.
මේක නොමිලේද?
ඔව්, සම්පූර්ණයෙන්ම නොමිලේ. Account එකක් හදන්නත් ඕන නැහැ.
AI සිංහලෙන් ඉගෙනගන්න — නොමිලේ community එකට එකතු වෙන්න
KDJ community එකේ නොමිලේ පාඩම්, tips සහ ප්‍රශ්න අහන්න තැනක්.
පන්ති ගැන දැනගන්න කතා කරන්න
Hotline 0117 228 328 අමතන්න (උදේ 8 – රෑ 8), නැත්නම් WhatsApp 0767 233 595 ට message එකක් දාන්න හෝ call කරන්න.