Go Language From Beginning: Making a Screen Capture Tool With AI
මෙය NAS learning community එකේ Platinum tier පාඨමාලාවක්. පහත තියෙන්නේ අප තහවුරු කරගත් තොරතුරු — enrolment සහ සම්පූර්ණ පාඩම් මාලාව learning platform එකේ මෙම පාඨමාලාවේ page එකේ තියෙනවා.
Requires Platinum — Gold does not include Platinum courses; or buy per course.
යාවත්කාලීන දිනය public page එකේ නැහැ.
පාඨමාලා විස්තර
ඔයා Programming වලට Absolute Beginner කෙනෙක් වුණත්, නැත්නම් වෙනත් Language එකක් දැනගෙන Golang + AI Engineering පැත්තට Shift වෙන්න බලන් ඉන්න කෙනෙක් වුණත්, මේ Course එක ඔයාට 100% Practical Experience එකක් දෙන්නයි Design කරලා තියෙන්නේ.
Platform course page එකෙන් (excerpt) — 12 Oct 2026.
ඉගෙනගන්න දේවල්
- Go Setup & Basics: Go Language Installation, Project Folder Structuring සහ පළමු CLI App එක නිර්මාණය කිරීම.
- GUI Integration: Golang Application එකකට Graphical User Interface (GUI) Libraries එකතු කරගන්නා ආකාරය.
- Dependency & Bug Fixing: Real-world Software Development වලදී එන Library Issues සහ Environment Errors හරියට Identify කරගන්නා හැටි.
- Debugging with Agentic AI: Agentic AI Coding Assistants පාවිච්චි කරලා Code එකේ තියෙන Bugs ක්ෂණිකව Fix කරගන්නා System එක.
- Building Screen Capture App: Screen Record & Capture Logic එක Step-by-Step Code කරලා working software එකක් බවට පත්කිරීම.
AI Tools (Agentic AI) පාවිච්චි කරලා Coding Speed එක සහ Debugging Ability එක වැඩි කරගන්න ඉන්න Developers ට.
තමන්ගේ Portfolio එකට Real Desktop App Project එකක් එකතු කරගන්න බලන් ඉන්න Freelancers & Tech Enthusiasts ට.
ඊළඟ පියවර: පහත button එකෙන් kdjayakody.lk වෙතින් NAS learning platform එකට (learn.kdjayakody.lk) යනවා — enrolment සහ payment සිද්ධ වෙන්නේ එහේ, මෙම පාඨමාලාවේම page එකේ.
පටන්ගන්න නොමිලේ NAS account එකක් අවශ්යයි.
මට ගෙවන්න තියෙනවද? Platinum member: ඇතුළත් — ඔබ $0ක් වත් ගෙවන්නේ නැහැ. Gold members සහ අලුත් visitors: මෙය Gold වල නැහැ — platform එකේ standalone purchase (නිවැරදි මිල course page එකේ), නැත්නම් Platinum join වන්න.
Platinum membership එකෙන් ඇතුළු වන්නarrow_outward සියලු පාඨමාලා වෙත
පාඩම් මාතෘකා සහ sample lesson වැනි සම්පූර්ණ විස්තර platform එකේ course page එකේ තියෙනවා.
