ප්‍රධාන අන්තර්ගතයට යන්න
kdj@kdj.lk +94 76 723 3595 0117 228 328 Kirillawala, Sri Lanka Saturday, Oct 24, 2026 YouTube TikTok Instagram Facebook NAS Community
Course details · පාඨමාලා විස්තර

Go Language From Beginning: Making a Screen Capture Tool With AI

මෙය NAS learning community එකේ Platinum tier පාඨමාලාවක්. පහත තියෙන්නේ අප තහවුරු කරගත් තොරතුරු — enrolment සහ සම්පූර්ණ පාඩම් මාලාව learning platform එකේ මෙම පාඨමාලාවේ page එකේ තියෙනවා.

Go Language From Beginning: Making a Screen Capture Tool With AI — course cover
  • Access tier · tier එක
    Platinum
  • Requirement · අවශ්‍යතාව
    Platinum අවශ්‍යයි — Gold වලින් Platinum පාඨමාලා ලැබෙන්නේ නැහැ; නැත්නම් per-course මිලට.
    Requires Platinum — Gold does not include Platinum courses; or buy per course.
  • Lessons · පාඩම්
    16 lessons in 2 sections (checked 12 Oct 2026)
  • Included in · ඇතුළත්
    Platinum වල ඇතුළත්
  • Instructor
    KD Jayakody
  • Format · ආකෘතිය
    Structured · ව්‍යුහගත — Project-based
  • Standalone · එක් වරක්
    මිල course page එකේ · Price on the course page
  • Device & software · උපාංග
    Computer එකක් සහ ඉගෙනගන්න තියෙන උනන්දුව විතරක් අරන් එකතු වෙන්න.
  • Published · ප්‍රකාශිත
    2026-07-27 (July 2026 snapshot)
    යාවත්කාලීන දිනය public page එකේ නැහැ.
  • Where · තියෙන්නේ කොහේද
    NAS community · learn.kdjayakody.lk
  • Public preview
    මෙම page එකේ විස්තර නොමිලේ බලන්න පුළුවන් — account එකක් අවශ්‍ය නැහැ.
  • Sign-in · ඇතුළු වන්න
    පටන්ගන්න නොමිලේ NAS account එකක් අවශ්‍යයි.
  • Platform button · button එක
    "Buy now" (verified 12 Oct 2026)
  • Catalogue snapshot
    2026-07-28 — confirm price and availability on the platform course page
  • පාඨමාලා විස්තර

    Go Language එක Zero Level එකේ සිට ඉගෙනගෙන, Agentic AI Coding Tools පාවිච්චි කරලා Real-World Screen Capture Software එකක් මුල සිටම Build කරමු!

    ඔයා Programming වලට Absolute Beginner කෙනෙක් වුණත්, නැත්නම් වෙනත් Language එකක් දැනගෙන Golang + AI Engineering පැත්තට Shift වෙන්න බලන් ඉන්න කෙනෙක් වුණත්, මේ Course එක ඔයාට 100% Practical Experience එකක් දෙන්නයි Design කරලා තියෙන්නේ.

    Platform course page එකෙන් (excerpt) — 12 Oct 2026.

    ඉගෙනගන්න දේවල්

    • Go Setup & Basics: Go Language Installation, Project Folder Structuring සහ පළමු CLI App එක නිර්මාණය කිරීම.
    • GUI Integration: Golang Application එකකට Graphical User Interface (GUI) Libraries එකතු කරගන්නා ආකාරය.
    • Dependency & Bug Fixing: Real-world Software Development වලදී එන Library Issues සහ Environment Errors හරියට Identify කරගන්නා හැටි.
    • Debugging with Agentic AI: Agentic AI Coding Assistants පාවිච්චි කරලා Code එකේ තියෙන Bugs ක්ෂණිකව Fix කරගන්නා System එක.
    • Building Screen Capture App: Screen Record & Capture Logic එක Step-by-Step Code කරලා working software එකක් බවට පත්කිරීම.
  • Who this is for · කා සඳහාද
    Go Language එක මුල සිටම Practical විදියට ඉගෙනගන්න කැමති Students / Beginners ට.
    AI Tools (Agentic AI) පාවිච්චි කරලා Coding Speed එක සහ Debugging Ability එක වැඩි කරගන්න ඉන්න Developers ට.
    තමන්ගේ Portfolio එකට Real Desktop App Project එකක් එකතු කරගන්න බලන් ඉන්න Freelancers & Tech Enthusiasts ට.
  • Prerequisites · පූර්ව දැනුම
    කිසිම Advanced Knowledge එකක් ඕනේ නැහැ!
  • ඊළඟ පියවර: පහත button එකෙන් kdjayakody.lk වෙතින් NAS learning platform එකට (learn.kdjayakody.lk) යනවා — enrolment සහ payment සිද්ධ වෙන්නේ එහේ, මෙම පාඨමාලාවේම page එකේ.

    පටන්ගන්න නොමිලේ NAS account එකක් අවශ්‍යයි.

    මට ගෙවන්න තියෙනවද? Platinum member: ඇතුළත් — ඔබ $0ක් වත් ගෙවන්නේ නැහැ. Gold members සහ අලුත් visitors: මෙය Gold වල නැහැ — platform එකේ standalone purchase (නිවැරදි මිල course page එකේ), නැත්නම් Platinum join වන්න.

    Platinum membership එකෙන් ඇතුළු වන්නarrow_outward සියලු පාඨමාලා වෙත

    පාඩම් මාතෘකා සහ sample lesson වැනි සම්පූර්ණ විස්තර platform එකේ course page එකේ තියෙනවා.